akkandi.blogspot.com akkandi.blogspot.com

akkandi.blogspot.com

මල් තුහින

මල් තුහින. Friday, April 3, 2015. සිසිල් පැන් ඉසිනු මැන! දැමුණු සිත් යහපත්ය. අකුසලෙහි නොම ඇලෙති. සන්සුන්ය තිදොරින්ම. ඉරියව්ද තැන්පත්ය. ලද දෙයින් තුටු වෙත්ය. අනුන් දෙය ලොල් නොවෙත්. කයින්, මනසින්, සිතින්. තුන්දොරම සංවරය. අනුන් දොස් නොදකිත්ය. අනුන් ගුණ පසසත්ය. බ්‍රහ්ම විහරණ සතර. නිතින් සිත සපිරෙත්ය. මුසා, කේලම්, පරුෂ,. හිස් වචන නොදොඩත්ය. වචනයෙන් වන පවින්. නිරතුරුව වැළකෙත්ය. කයින් වන් අකුසල්ද. කිසිවිටෙක නොකරත්ය. සිතින් වන පව් කිසිත්. සිහිනෙනුත් නොම වෙත්ය. එවන් වූ ජීවිතය. තමන්ටද අනුන්ටද. දුරස් ව&#...හුද...

http://akkandi.blogspot.com/

WEBSITE DETAILS
SEO
PAGES
SIMILAR SITES

TRAFFIC RANK FOR AKKANDI.BLOGSPOT.COM

TODAY'S RATING

>1,000,000

TRAFFIC RANK - AVERAGE PER MONTH

BEST MONTH

January

AVERAGE PER DAY Of THE WEEK

HIGHEST TRAFFIC ON

Sunday

TRAFFIC BY CITY

CUSTOMER REVIEWS

Average Rating: 4.0 out of 5 with 10 reviews
5 star
7
4 star
0
3 star
1
2 star
0
1 star
2

Hey there! Start your review of akkandi.blogspot.com

AVERAGE USER RATING

Write a Review

WEBSITE PREVIEW

Desktop Preview Tablet Preview Mobile Preview

LOAD TIME

0.4 seconds

FAVICON PREVIEW

  • akkandi.blogspot.com

    16x16

  • akkandi.blogspot.com

    32x32

  • akkandi.blogspot.com

    64x64

  • akkandi.blogspot.com

    128x128

CONTACTS AT AKKANDI.BLOGSPOT.COM

Login

TO VIEW CONTACTS

Remove Contacts

FOR PRIVACY ISSUES

CONTENT

SCORE

6.2

PAGE TITLE
මල් තුහින | akkandi.blogspot.com Reviews
<META>
DESCRIPTION
මල් තුහින. Friday, April 3, 2015. සිසිල් පැන් ඉසිනු මැන! දැමුණු සිත් යහපත්ය. අකුසලෙහි නොම ඇලෙති. සන්සුන්ය තිදොරින්ම. ඉරියව්ද තැන්පත්ය. ලද දෙයින් තුටු වෙත්ය. අනුන් දෙය ලොල් නොවෙත්. කයින්, මනසින්, සිතින්. තුන්දොරම සංවරය. අනුන් දොස් නොදකිත්ය. අනුන් ගුණ පසසත්ය. බ්‍රහ්ම විහරණ සතර. නිතින් සිත සපිරෙත්ය. මුසා, කේලම්, පරුෂ,. හිස් වචන නොදොඩත්ය. වචනයෙන් වන පවින්. නිරතුරුව වැළකෙත්ය. කයින් වන් අකුසල්ද. කිසිවිටෙක නොකරත්ය. සිතින් වන පව් කිසිත්. සිහිනෙනුත් නොම වෙත්ය. එවන් වූ ජීවිතය. තමන්ටද අනුන්ටද. දුරස් ව&#...හුද...
<META>
KEYWORDS
1 skip to main
2 skip to sidebar
3 total pageviews
4 posted by
5 akkandi
6 2 comments
7 නැවත
8 1 comment
9 labels කවි
10 no comments
CONTENT
Page content here
KEYWORDS ON
PAGE
skip to main,skip to sidebar,total pageviews,posted by,akkandi,2 comments,නැවත,1 comment,labels කවි,no comments,කවදාවත්ම,පමණකිය,එකම දෙය,older posts,followers,blog archive,october
SERVER
GSE
CONTENT-TYPE
utf-8
GOOGLE PREVIEW

මල් තුහින | akkandi.blogspot.com Reviews

https://akkandi.blogspot.com

මල් තුහින. Friday, April 3, 2015. සිසිල් පැන් ඉසිනු මැන! දැමුණු සිත් යහපත්ය. අකුසලෙහි නොම ඇලෙති. සන්සුන්ය තිදොරින්ම. ඉරියව්ද තැන්පත්ය. ලද දෙයින් තුටු වෙත්ය. අනුන් දෙය ලොල් නොවෙත්. කයින්, මනසින්, සිතින්. තුන්දොරම සංවරය. අනුන් දොස් නොදකිත්ය. අනුන් ගුණ පසසත්ය. බ්‍රහ්ම විහරණ සතර. නිතින් සිත සපිරෙත්ය. මුසා, කේලම්, පරුෂ,. හිස් වචන නොදොඩත්ය. වචනයෙන් වන පවින්. නිරතුරුව වැළකෙත්ය. කයින් වන් අකුසල්ද. කිසිවිටෙක නොකරත්ය. සිතින් වන පව් කිසිත්. සිහිනෙනුත් නොම වෙත්ය. එවන් වූ ජීවිතය. තමන්ටද අනුන්ටද. දුරස් ව&#...හුද...

INTERNAL PAGES

akkandi.blogspot.com akkandi.blogspot.com
1

මල් තුහින: November 2013

http://www.akkandi.blogspot.com/2013_11_01_archive.html

මල් තුහින. Wednesday, November 13, 2013. වියොවක් වුණත් ගැඹුරක් තියෙයි. සිහිනය නුඹෙද? එය මගෙ නොවෙයි. විනිවිද දිවිය සිත හළු කරයි. කවි කම වුවත් දැන් බර වැඩියි. සමු ගනු කෙළෙස? එද යා යුතුයි. සිවුරක් ඇවිත් ගත වට එතෙයි. රැළි කෙස් කැරැලි සිඳි, බිම වැටෙයි. අනියතය, අතිරය සැම සිතෙයි. වියොවක් වුණත් ගැඹුරක් තියෙයි. සක්මන් මළුවෙ සුදු වැලි මුදුයි. මිරිවැඩි නොමැති පතුලට සුවයි. වඩනා බවුන් සිත සැහැල්ලුයි. මග ඵල පසක් කර ගත යුතුයි. ඉසි, කෝ ද මන් නැති සිත අගෙයි. නොඇලෙයි යමක, දහමෙහි සරයි. Subscribe to: Posts (Atom).

2

මල් තුහින: November 2014

http://www.akkandi.blogspot.com/2014_11_01_archive.html

මල් තුහින. Sunday, November 2, 2014. අනන්‍යතාවය . . . . කවදා, කොතැන. කුමක් සඳහා. සඟවා තැබූයෙද. අනන්‍යතාවය මගේ? මමද පූර්ණ මනුෂ්‍යයෙක්මි. ලබා දෙන්න මට එය. දෙවියනි! Subscribe to: Posts (Atom). අනන්‍යතාවය . . . .

3

මල් තුහින: September 2012

http://www.akkandi.blogspot.com/2012_09_01_archive.html

මල් තුහින. Sunday, September 30, 2012. දැනුත් පමා නැත. සිරිත් විරිත් අළු කොට ගඟ දියට දමා. සිතත් ගතත් බටහිරටම දමපු ළමා. නටත් ගයත් මත් දියරින් දෙතොල තෙමා. දකිත් දෙනෙත් වැටුණා කඳුලකින් තෙමා. බසේ මව්බසට වැඩි එතෙර බස වෙතේ. කුසේ දරා සිටි මවුටත් සෙනේ නැතේ. තොසේ සිටිනු කෙළෙසින් දැයි මහට සිතේ. කෙසේ මෙලෙස විණිදැයි මට කියන් පුතේ. මව් කිරි බී ඇති දැඩි වුණු බිළින්දා. සිව්සැට බරණ නැතුවත් ඇන්දා පැළැන්දා. කව් සිළුමිණට විටෙකදි ආල බැන්දා. කාසි පණම් ඇති බව සැක හැර දනිමි. Wednesday, September 12, 2012.

4

මල් තුහින: October 2014

http://www.akkandi.blogspot.com/2014_10_01_archive.html

මල් තුහින. Saturday, October 25, 2014. අළුත්වැඩියා කුමට? බිඳී යන සෙනෙහසට. දුක් කඳුළු සලන්නට. මහලු වැඩිදෝ දෙනෙත්? බලාගෙන අහස දෙස. සුසුම් රැල් හෙළන්නට. නොතරම්ය, කියයි සිත්. හැර යාම ගැන සිතා. පරිතාප නොවෙන හද. මෙත් භාවනාවකම. දුරස් වීමම යෙහෙකි. හුදෙකලා වනු පිණිස. බැමි බිඳිනු පහසු වෙයි. ඇවිත් යනු පිණිස වත්. නොආවොත් වැඩි හොඳයි. අළුත්වැඩියා කුමට? Subscribe to: Posts (Atom). අළුත්වැඩියා කුමට?

5

මල් තුහින: January 2013

http://www.akkandi.blogspot.com/2013_01_01_archive.html

මල් තුහින. Tuesday, January 8, 2013. නෝක්කඩු නොකියමි. සැන්දෑව තවමත් තරුණයි. කියන්නට තොල් නටන කොටම. පරවුණු හිරු වැටුණා මුහුදට. පළාතම රතෙන් සායම් කොට. තාරුකා පාවාඩ හෙළුවා. වළා සළු තුනියටම අහුරා. වඩින්නට රිදී සඳකට. අමතකව අමාවක බව. කළුවරත් තනිවී අඳුරේම. පාර ඇහුවා නිකමට වාගෙ. මලානික තරු දරුවෙකුගෙන්. ආදරය ඉල්ලා හඬන. කලුවරේ කඳුළු නොදැකම. ගඟ දියේ සැඩ වතුරට. සේදී ගලන සොඳුරු තාරුණ්‍යය. ඉවුරු වැල්ලේ සටහන් කළ කවි පද. ඇරුණු වාන් දොරටු වලින් ගලා ආ. උදුරා ගෙන ගියා මුහුදට. Friday, January 4, 2013.

UPGRADE TO PREMIUM TO VIEW 14 MORE

TOTAL PAGES IN THIS WEBSITE

19

LINKS TO THIS WEBSITE

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: අප නොම හමු වේවා

http://malyaaya.blogspot.com/2015/04/blog-post_14.html

Tuesday, April 14, 2015. අප නොම හමු වේවා. ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්. කඳුළු බිදක් තුළ සිර කර ලන්නට. හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ. අප නොම හමු වේවා. විදුලි මිණි පහන් සමහල් පහයන්. පුරවර දන පිරි පටු මං අතරේ. අතිනත ගෙන තුරුළුව ගිය සටහන්. කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ. හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක. අප නොම හමු වේවා. දෙතොල ලංව බිවු රස මදිරාවන්. සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස. තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්. කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ. නව මල් පිබිදෙන අරුණලු අතරේ. අප නොම හමු වේවා. ජාලගත කරන ලද්දේ. සචිනිග...මිර...

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: September 2009

http://malyaaya.blogspot.com/2009_09_01_archive.html

Thursday, September 3, 2009. රතු සඳ මඬල. 8220;පලයන් යන්න . . උඹ අදත් ආව ද? අයියේ මොකද මෙතන අවුල? ආ මහත්තයා, ඒ පිස්සියෙක් නෙ. හැමදාම කෙන්දරයක් උස්සගෙන මෙහෙ එනවා. ඔය ගෑනි මේ කිට්ටුව තනියෙන්මයි ඉන්නේ". අපි එකිනෙකා දෙස බැලුවෙමු. පිස්සන් ගැන අසා ඇතත් මෙබඳු පිස්සියක ගැන අප ඇසූ පළමු වතාව මෙය විය. අයියේ ඔය පිස්සී ඉන්නේ කොහෙද? අනුෂ්ක, අපි මොකද කරන්නේ මචන්? චතුර ඇසීය. වෙන කරන්න දෙයක් නැහැ අරහෙම කරමු". කවුද අපිට ඔහොම කෙන්දරයක් හදලා දෙන්නේ? අනුශ්ක, අපි අර පිස්සි බලල එමුද? චතුර ඇසුවේ හදිස&#353...කේන්දර ග&...නැහ...

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: December 2009

http://malyaaya.blogspot.com/2009_12_01_archive.html

Tuesday, December 22, 2009. සමු ගත් පෙම්වතිය. කෙත් වතු අතරින් මීදුම නැගිලා. තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා. දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින්. රුවක් පෙනෙයි නෙතු ඉම ඇඳිලා. සඳ නැති අහසක තනි තරුවක් සේ. නිසල රැයේ අඳුරට මුසු වී. බලා හිඳිනවා වාගෙ දැනෙනවා. තරු නෙතු දල්වා එහා ලොවින්. අඳුරු දිවි ගමන එළිය කරන්නට. දැල්වු පහන රහසෙම නිවුනා. දැල්වී තිබෙනා පහන් ඇතත් අද. මුළු ලොව ගණ අඳුරින් වැසුනා. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. Friday, December 18, 2009. හඳට බුරන බල්ලෝ. ජාලගත කරන ලද්දේ. Subscribe to: Posts (Atom). ජ&#35...

yourdreamworlds.blogspot.com yourdreamworlds.blogspot.com

DREAM WORLD: 2009-08-09

http://yourdreamworlds.blogspot.com/2009_08_09_archive.html

ඉගනීම යනු පටු විෂය මාලාවක් ප්‍රගුන කිරීම නොව. ජීවිතයේ යතාර්ථය හදුනා ගැනීමයි. දැනීම ලබා ගැනීමට ගතයුතු ප්‍රථම පියවර නොදන්නා බව දැන ගැනීමයි. යෝධයෙකුගේ ශක්තිය ලැබීම වාසනාවකි. එය දුබලයන් ඉදිරියේ පෙන්වීම දීන කමකි. තමන්ගේ පියාපත් වලින් පියාසර කරන තාක්කල්. කිසිම කුරුල්ලෙක් පමණට ව. උඩ ඉගිල්ලෙන්නේ නැත. හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි. දුක නිහඩව දරාගත් තරමට ඉක්මනින් සහනය ලැබේ. මිත්‍රත්වයක් ඇතිකර ගැනීමේදි ඉක්මන් නොවන්න. කිසිම දිනක එය විනාශ නොකරන්න. Subscribe to: Posts (Atom). පුලින තලාව. Sri Lanka Best One.

warnarasi.blogspot.com warnarasi.blogspot.com

සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: February 2014

http://warnarasi.blogspot.com/2014_02_01_archive.html

සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Friday, February 21, 2014. ඊටත් තට්ට තනියම! ඔයා හිටියේ මෙතනමද? එදා ඉඳන්.අවුරුදු බර ගානක්. මං එනකල් බලාගෙන. නෑවිදින් ඉඳීද කියලත් හිත හිත. ඔයා මෙතනම හිටියද? මං හිටියා මෙතන. හුඟක් කල්. ඉස්සි ඉස්සී මග බල බල. නෑවිදින් ඉන්නකොට අඬ අඬ. මැරෙන්නත් හිතුනා වෙලාවකට. දහිරිය තිබුන් නෑ ඒකට . ඊට පස්සේ තීරණේ කළා මම. ඇවිදින්න.ඉස්සරහට. පස්සට නෙමෙයි.ඉස්සරහට. එහෙම යනකොට යනකොට. හම්බවුනා එයාව. එන්න යන්න මාත් එක්ක. එයා කිව්වා එහෙම. ඉතින් ඔයා කොහොමද? Links to this post. සඳ ඒද&#353...

warnarasi.blogspot.com warnarasi.blogspot.com

සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: September 2012

http://warnarasi.blogspot.com/2012_09_01_archive.html

සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Sunday, September 23, 2012. ඉගිළ යන්නට. මොහොතකට පෙර. ලිහා යන්නෙමි. ඔබේ පා බැඳි. රැහැන් පට. Links to this post. චිමිනිය මත. වැහි බිඳුව. විඳීම සහ විඳවීම. Links to this post. එකල එතරම් වැසි තිබුනෙ නැත. මල් කුඩයක් යට තුරුළුව. ඉඟවටා අත යවා ඇවිදින්න. මඟ බලා සිටිමුත්. එකල එතරම් වැසි තිබුනෙ නැත. Links to this post. Saturday, September 15, 2012. මලුත් පිපී තියෙන්නැති. ගිනිගන්න පෙර. Links to this post. කුමටද තවත්. ලන්තෑරුම්. හිරු එතැයි. Links to this post. දෙ...

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: දුයිෂෙන් එන්නේ නෑ

http://malyaaya.blogspot.com/2015/04/blog-post_18.html

Saturday, April 18, 2015. දුයිෂෙන් එන්නේ නෑ. ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල. දහසක් නෙතු වලට හොරා. දෑසින් බැඳි කව් පද. සීත සුළඟේ පාවෙලා. ගල් වෙලා හිම වගේ. චණ්ඩ මාරුතයට අසු වෙලා. විසිවෙලා කඳුළු ඉම දිහා. අල්තීනායි මතකයි මට. බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ. ඈත අතීතයක් වාගේ දැනෙන. බිඳුණු හිත් ඇති දුයිෂෙන්. වැලපිලා කාලයක්. කඳුළු අහවර කරන්. තැපල් මල්ල අත දරා. වියළි හදකින් මං මුළා වෙලා. හිත් බිඳුණු දුයිෂෙන්. යේ එන්නේ නෑ අල්තීනායි. පොප්ලර් පාමුළ - ගිණි හීතලේ. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. නිකමට වගේ. ජීව&#...

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: April 2015

http://malyaaya.blogspot.com/2015_04_01_archive.html

Saturday, April 18, 2015. දුයිෂෙන් එන්නේ නෑ. ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල. දහසක් නෙතු වලට හොරා. දෑසින් බැඳි කව් පද. සීත සුළඟේ පාවෙලා. ගල් වෙලා හිම වගේ. චණ්ඩ මාරුතයට අසු වෙලා. විසිවෙලා කඳුළු ඉම දිහා. අල්තීනායි මතකයි මට. බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ. ඈත අතීතයක් වාගේ දැනෙන. බිඳුණු හිත් ඇති දුයිෂෙන්. වැලපිලා කාලයක්. කඳුළු අහවර කරන්. තැපල් මල්ල අත දරා. වියළි හදකින් මං මුළා වෙලා. හිත් බිඳුණු දුයිෂෙන්. යේ එන්නේ නෑ අල්තීනායි. පොප්ලර් පාමුළ - ගිණි හීතලේ. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. Tuesday, April 14, 2015.

malyaaya.blogspot.com malyaaya.blogspot.com

මල් යාය: June 2009

http://malyaaya.blogspot.com/2009_06_01_archive.html

Saturday, June 13, 2009. සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන. මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ. සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන. රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ. සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ. කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට. සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට. හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි. සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න. පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන. මතකයන් සමුදාය වියළිලා ගියත් අද. දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. රතු රෝස. රාජගි...කවි...

UPGRADE TO PREMIUM TO VIEW 53 MORE

TOTAL LINKS TO THIS WEBSITE

62

OTHER SITES

akkanatayakkabi.com akkanatayakkabi.com

Akkanat Ayakkabı – Toptan Ayakkabı

AKKANAT AYAKKABI - TOPTAN AYAKKABI - Tel: 0 212 516 44 68 - Beyazıt - İstanbul. Keten – KOT. Akkanat Ayakkabı' Toptan Ayakkabı Portalı. Toptan ayakkabı ihtiyaçlarınızı Onlarca marka ve Binlerce çeşit model ayakkabı ile karşılıyoruz. SOONERS ZEN SIYAH PARMAK. 0,01TL. SOONERS ZEN GUMUS PARMAK. 0,01TL. SOONERS ZEN LACI PARMAK. 0,01TL. SOONERS ZEN FUJYA PARMAK. 0,01TL. SOONERS ZEN BEYAZ PARMAK. 0,01TL. SEVIL ZEN AYA SIYAH. 0,01TL. SEVIL ZEN AYA BEJ. 0,01TL. SCOT MRD SPOR SIYAH BEYAZ. 0,01TL. 0,01TL. COLLEEN ...

akkanatholding.com akkanatholding.com

Untitled Document

akkanbe.info akkanbe.info

あっかんべえー|手作りアイスクリームとヨーグルトの店|北海道釧路

085-0236 北海道釧路市阿寒町36線37番地 有限会社丹羽牧場TEL FAX 0154-68-7372.

akkanbe.net akkanbe.net

あっかんべ~ (準備中) | ついついこぼれちゃう 悪漢辺 のひとりごと

ニュースによれば 投票に行きますか というアンケートに対して 必ず行く 行くつもり の回答が80 を超しているケースもあるそうで。 Proudly powered by WordPress.

akkanbeach.com akkanbeach.com

Akkan Beach Hotel - Bodrum

Kumbahçe Mah. Paşa Tarlası No:5 Merkez /Bodrum. 90 252 313 29 29.

akkandi.blogspot.com akkandi.blogspot.com

මල් තුහින

මල් තුහින. Friday, April 3, 2015. සිසිල් පැන් ඉසිනු මැන! දැමුණු සිත් යහපත්ය. අකුසලෙහි නොම ඇලෙති. සන්සුන්ය තිදොරින්ම. ඉරියව්ද තැන්පත්ය. ලද දෙයින් තුටු වෙත්ය. අනුන් දෙය ලොල් නොවෙත්. කයින්, මනසින්, සිතින්. තුන්දොරම සංවරය. අනුන් දොස් නොදකිත්ය. අනුන් ගුණ පසසත්ය. බ්‍රහ්ම විහරණ සතර. නිතින් සිත සපිරෙත්ය. මුසා, කේලම්, පරුෂ,. හිස් වචන නොදොඩත්ය. වචනයෙන් වන පවින්. නිරතුරුව වැළකෙත්ය. කයින් වන් අකුසල්ද. කිසිවිටෙක නොකරත්ය. සිතින් වන පව් කිසිත්. සිහිනෙනුත් නොම වෙත්ය. එවන් වූ ජීවිතය. තමන්ටද අනුන්ටද. දුරස් ව&#...හුද...

akkanee.deviantart.com akkanee.deviantart.com

Akkanee (Dee) - DeviantArt

Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) " class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ". Join DeviantArt for FREE. Forgot Password or Username? Deviant for 2 Years. Last Visit: 20 hours ago. This deviant's activity is hidden. Deviant since Aug 26, 2012. This is the place where you can personalize your profile! You can drag and drop to rearrange. Thank...

akkaneerut.deviantart.com akkaneerut.deviantart.com

Akkaneerut (Akkaneerut) - DeviantArt

Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) " class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ". Join DeviantArt for FREE. Forgot Password or Username? Deviant for 6 Years. This deviant's full pageview. Last Visit: 20 weeks ago. This is the place where you can personalize your profile! By moving, adding and personalizing widgets. Why," you ask? Once in a while.

akkanelektrik.com akkanelektrik.com

Akkan Elektrik Taahhüt İnşaat Elektrik ve Mekanik

2012 Her hakkI SAKLIDIR. TÜRKOĞLU TASARIM.

akkanemlak.com akkanemlak.com

Emlak Ofisim // Aktif Değil

Sağlayıcısı olduğumuz internet sitesi şu an aktif değildir.

akkanen.com akkanen.com

RealNames | A more meaningful email address

A more meaningful email address. Find yourself a more meaningful email address. With RealNames, your email address is your name. You get email without ads that works with your favorite email program, in your web browser, and on your mobile phone or tablet. Your first address is $35/year. Each additional address is only $10. Type your name, not an email address. Don't like your RealNames email address? Email help@realnames.com within 30 days and we'll give you.