ipanella.blogspot.com
ඉපනැල්ල
http://ipanella.blogspot.com/2016/05/blog-post.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Sunday, May 15, 2016. ගල් බොරළු විසිරුණු. එක වාරයක අවසන . තව අළුත් වාරයක ඇරඹුම . සංසාර චක්කරේ වාගෙයි. ගුරු දිවිය. අන්තරා භවයද. වාරාවසාන නිවාඩුව? කෙසේ පතමිද මම. සන්ධ්‍යා. Labels: මගේ කවි. සන්ධ්‍යා. September 2, 2016 at 1:55 AM. ලොල්යැ. ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා! Subscribe to: Post Comments (Atom). අත හිත මගේ රත්තරන්ගෙන්. ජීවත් වෙන්න හීන දකින. මාතලන් Maathalan. කොළඹ ගමයා. ගල් බ#...
littleflowerbuds.blogspot.com
පුංචි කැකුළු මල්~Little Flower Buds: 85. ඔපීසියේ රස කතා - (5)
http://littleflowerbuds.blogspot.com/2015/07/85-5.html
Thursday, July 30, 2015. 85 ඔපීසියේ රස කතා - (5). නව නිංගිරාව. සිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි.හි. හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව යනු කියන එකට මේක හොඳම. උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ ඒක හරියටම ගැලපෙනවා. මේ. හොඳටම ෂුවර් ද? අපේ අයගේ හැටි දන්න නිසා කෝකටත් කියලා මම ආපහු සැරයක් ඇහුවා. ඔව්. ඔව්. මම දෙපාරක් බැලුවා. මේ. ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කල#...ඩොකියුමන්ට්ස් ටික. අතට දුන්නා බලන්න කියලා. දැන් ඉතින් මොකද කරන්නේ&#...දැන් අපේ බොස...බැනුම#...ඒ වෙ...
dumimda.blogspot.com
දුමී: January 2017
http://dumimda.blogspot.com/2017_01_01_archive.html
සොයා යන්නෙක්. Sunday, January 29, 2017. ගරු දැරු ගුරු වරු තරු දරු විරු කෙරු. තව 8 යි ). Sunday, January 22, 2017. මුදා හුස්මපොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා. මගේ පිලොසොෆිය '. ඈත දුරු රට හුදෙකලාවක දිවිය නිහඬව ගෙවෙද්දී. මෑත හිරු රැස නැගුණු මාවත කවුළු අතරින් පෙනෙද්දී. දෑත එක්කර අසිරි ලැබදුන් ඇයව සිහියට නැගෙද්දී. සීත පරදන කඳුළු මතුවෙයි එදා දින සිහි කරද්දී. සිඳී ගිය ඇළ වේලි එකතුව නියං සිතුවම හැඩට ඇන්දා. දිනක සැමියත් ඇයව තනිකොට ගියේ යන්නට හා මරූ. තව 9 යි ). Sunday, January 8, 2017. උමා ඔය ගලනවා. නැගි...
ipanella.blogspot.com
ඉපනැල්ල: June 2014
http://ipanella.blogspot.com/2014_06_01_archive.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Friday, June 20, 2014. ප්‍රමාද වී ලියූ කවියක්. ප්‍රමාද වී හෝ කිරීම පසුතැවිල්ල යම් පමණකට අඩු කිරීමට හේතුවක් වේ. - ස.ප්‍රි. ). අවුරුද්දත්. කිට්ටු කිට්ටු. එරබොදු මල් පොට්ටු පොට්ටු. අවුරුද්දට අපේ. ගෙදර කැවුම් හදනවා. අම්මි ගෙදර නොආවාට කොහා අඬනවා. මේ පාරත් අවුරුද්දට. අම්මි එන්නෙ නැහැලු කොහෝ. සිසිර නිවාඩුවටලු එහෙ නිවාඩු දෙන්නේ. ඕමානෙට ටටා කියා. අපි දෙන්නට තෑගි අරන්. වෙසක් පොසොන් පහු වුනාම. ගම රට එන්නේ. මොටද අඬන්නේ. Labels: මගේ කවි. හි ධර&...
ipanella.blogspot.com
ඉපනැල්ල: December 2013
http://ipanella.blogspot.com/2013_12_01_archive.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Saturday, December 14, 2013. මම නොවන මම. එක් වසන්ත සමයක. වෙනදාට වඩා මල් පිපී තිබුනා. වෙනදා නොදැනුනු සුවඳක්. හදවතට දැනුනා. මම මොබයිලේ තුරුලු කරගෙන. ඔබ සමඟ කොඳුරමින් සිටියා. ඔබ දහස් ගවුවක් දුර වුව. අත ලඟම හිඳී යයි දැනුනා. IDD කාඩ් වලට ඔබට හුඟක් වියදම් නොවැ. මම එහෙනම් තියන්නම්.". නෑ ඔයා කතා කරන්න. මම අහගෙන ඉන්නම්.". මම ඉතින් හදවතම විවර කර. වචන බවට පෙරලුවා. ඔරලෝසුවෙ තත්පර කටු විනාඩි කටු. මේ ඔබමද ඔබේ හඬද? මට සිතුනා. ලංකාවෙ. හෝම් ...රචනයනම...
cvpsur.blogspot.com
විදානේ ගේ **දානේ...: කොකා අයිලන්ඩ් සහ කොක්
http://cvpsur.blogspot.com/2014/03/blog-post_24.html
විදානේ ගේ * දානේ. හැම දානයක්ම එක්කල * දානයක්. Monday, March 24, 2014. කොකා අයිලන්ඩ් සහ කොක්. ගැන තිබුන පොස්ට් එකයි අර සැමන් මාලුවෝ. ගැන තිබ්බ පොස්ට් එකයි. ඒ වගේම රාජ්ගේ නවාතැනේ අර බල්ලොගැන. තබ්බ පොස්ට් එකයි කියෙව්වම තමයි,. තව තව කට්ටියගේ තව තව වටිනා පෝස්ට් ඇති ඒත් දැනට මට මතක විදියට මම සත්තු ගැන කියවල තියන පෝස්ට් වලින් මතක මේවා තමයි. රූපය 01 - කොක්කු. සිකොනිෆෝමේස් (. සිකොනිඩේ (. Ciconidae) ත්රෙස්කියොර්නිතිඩේ (. Threskiornithidae) ආර්ඩේයිඩේ (. ලොකු සුදු කොකා. අලි කොකා. සුදු කොකා. කණ කොකා. රැල ව#...
ipanella.blogspot.com
ඉපනැල්ල: January 2014
http://ipanella.blogspot.com/2014_01_01_archive.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Friday, January 31, 2014. ඉරා අඳුරු තිර. ඉරා අඳුරු තිර සරා සඳක් පායා. මහරු මිණක් සේ මියුරු නදක් සේ. ආගන්තුක හැඟුමින් . මා හද එළි කරමින්. කවුළු දොර හැර මේ ගලන්නේ. එහෙව් සෙනෙහස් සිසිලදෝ . තුන් යමේ සිත පිරිමදින්නේ. අරුම සෙනෙහස් පහසදෝ. ආගන්තුක හැඟුමින් . මා හද එළි කරමින්. සිතක් ළං කර දුරක් යන්නට. ඉඩක් කෙදිනක තියේදෝ. නුරා හදවත පුරා දැවටෙන. ළඳේ නුඹ කොහි ගියාදෝ. ආගන්තුක හැඟුමින් . මා හද එළි කරමින්. සන්ධ්‍යා. Labels: මගේ කවි. මේ ගමන අප#...
ipanella.blogspot.com
ඉපනැල්ල: May 2015
http://ipanella.blogspot.com/2015_05_01_archive.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Sunday, May 10, 2015. දසමාසේ උරේකත්වා . අම්මාවරුන්ගෙ. ලංකාවෙ. මව්වරුන්. පියවරුන්. වෙනුවෙන්. හිතුනා. සින්දු. තියෙනවා. Http:/ sinduano.blogspot.com/2014/11/blog-post 18.html. කිහිපයක්. අප්පච්චීගේ. කිතුලේ. කිතුලේ. කිතුලේ. මල්ලියෙ. දුන්නෙත්. දෙන්නාට. දෙන්නෙත්. දෙන්නාට. බුදුන්. දුනුකෙයියා. වැටකෙයියා. මානෙල්. වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්. ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්. පෝය දාට පුන් සඳ වාසනාවන්. ගෙදරින්. පේරාදෙණිය. පහු කළා. බෝ, වයිල...තරු...
ipanella.blogspot.com
ඉපනැල්ල: February 2014
http://ipanella.blogspot.com/2014_02_01_archive.html
ආගිය තතු. එක එක වැඩ. කාටත් වැදගත්. ගීයක මිහිර. මගේ කවි. සූප සාස්තර. Friday, February 7, 2014. දරුවන්ට අහන්න දෙන්න හොඳ ගීතයක්. ඇත්තටම මෙවන් ගීත දරුවන්ට අහන්න සැලැස්වීම දෙමාපියන්ගේ යුතුකමක්ද වෙනවා. සෙන්පතියන් ගැන නැව් පතියන් ගැන. කතා අහන කොට අම්මේ. මට හරි ආසයි මට හරි ආසයි. ඒඇයි මගෙ හොඳ අම්මේ. සෙන්පතිකමටයි නැව් පති කමටයි. නම ගිය සිංහල ආරේ. ගති නෑරේ පුත ඒකයි ඔබටත්. ඒ ගැන එතරම් ආසා. මහපඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන. කතා අහන කොට අම්මේ. මට හරි ආසයි මට හරි ආසයි. ඒඇයි මගෙ හොඳ අම්මේ. ඒ ගැන එතරම් ආසා. බෝ, වය#...